JVP

පැලවත්තේ කළු කුමාර දිෂ්ටියක් මට නෑ… – බල්තසාර්

පැලවත්ත යන වචනය කැත විදිහට භාවිත නොකරන ලෙසත් කිසිවෙකුගේ කළු කුමාර දිෂ්ටියක් තමන්ට නොමැති බවත් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසයි. “පැලවත්ත කියන වචනය මේ සභාවේ දිගින් දිගටම කියනවා. අපේ දේශපාලනය වෙනස්. මම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මේ ආසනයට ආපු කෙනෙක්. මම ගන්නේ මගේ මන්ත්‍රිවරු 48 දෙනා සහ අපට සහාය ලබා දෙන මන්ත්‍රිවරු සහ…

Read More

ලබන 03 වෙනිදා ශිරන්තිට FCIDයෙන් කැඳවීමක් – නාමල් CIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 03 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ලබන 03 වන දින පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම…

Read More

රට පුරා ලාදුරු.. සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් හමුවෙති..

එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයත්වත් නැති බවත් කොළඹ, කළුතර, ගම්පහ, මඩකලපුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, ගාල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ලාදුරු රෝගීන් වාර්තා වී ඇති බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර පැවසුවාය.  මෙරටින් හඳුනාගන්නා ලාදුරු රෝගීන්ගෙන් 60%ක් පමණ පිරිමින් බවත්, වයස අවුරුදු 25-50 අතර පසු වන ශ්‍රම බළකායට…

Read More

ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ. ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ…

Read More