පුණ්‍ය ගිවිසුම

මේ රටේ වතු කම්කරුවන්ගේ දෛනික පඩිය රුපියල් 1750 තෙක් ඉහළ නැංවීම සඳහා වතු සමාගම් සමග ගිවිසුම්ගත වීමට ආණ්ඩුව ඊයේ පියවර ගත්තේය. මෙසේ වැඩි කරන මුදලින් රුපියල් 200 ක් ආණ්ඩුව සෑම වතු කම්කරුවකුටම ගෙවනවා ඇත. මේ ආණ්ඩුව විසින් මේ දක්වා කරන ලද හොඳ වැඩ කිහිපයක් තිබේ නම් ඒවා අතරින් හොඳම වැඩේ වන්නේ වතු කම්කරුවන් සම්බන්ධයෙන් ගත්…

Read More

මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක්ද?

මේ මාතෘකාව කල් ඉකුත් වූවක් යැයි ඇතැම් පාඨකයෙකුට සිතෙන්නටද පුළුවන. ඒ අපේ සමාජය එක විෂයයක දවස් කීපයකට වඩා එල්ලී නොසිටින තරමට වේගයෙන් වෙනස්වන බැවිනි. එහෙත් රට, ලෝකය පිළිගත් චරිතයකට මෝඩයා යැයි කීම නම් යල් පනින කතාවක් නො‍වේග දැවැන්ත ප්‍රතිරූපයක් ඇත්තෙකුව දෙකයි පනහට දමා කතාකිරීම මගින් තමන්ට ප්‍රතිරූපයක් තනාගැනීමට කටයුතු කිරීම එදාමෙදා නොවෙනස්ව පවතින සංසිද්ධියක් වන…

Read More

මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සහ උතුරු නැගෙනහිර පන්සල්

මහනාහිමිවරු මෙරට බෞද්ධ ජනතාවගේ පැවිදි නායකත්වය නියෝජනය කරති. එනිසා උන්වහන්සේලාට බෞද්ධ ජනතාවගේ සහ බුදු දහම අනුව ගොඩනැඟුණු සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමටත්, ඒ සියල්ල රැඳී තිබෙන රට ආරක්ෂා කර ගැනීමටත් ඉමහත් වගකීමක් තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මිහිඳු මහරහතන් වහන්සේ එදා දේවානම්පියතිස්ස මහරජතුමාට ප්‍රකාශ කළේ ලංකාවෙහි බුද්ධ ශාසනය ස්ථාපිත වීමට නම් මෙරට මවුපියන්ට…

Read More

වීඩියෝවෙන් ගැලවුනු පතුරු කතා

කොළඹ කීර්තිමත් ඉතිහාසයක් හිමි පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේ ගුරුවරියන් තිදෙනෙක් අතර සිදු වූ කුණුහරුපයක් ගෙවුණ සතිය පුරා රටේ මහත්ම ආන්දෝලනයක් ඇති කළේ ය. දැන් මේ කතාව වලයමින් තිබෙන්නේ වුවද, එය අධ්‍යාපනය ගැන ජනතාව දරන ආකල්පය තේරුම් ගන්නට මෑතක මතු වූ හොඳම කතාවක් විය. එසේම ඒ කතාවේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයි මගක යා…

Read More