කෙහෙළිය වරදකාරයා කරන්න, සුරසේනට තිබුණු හදිස්සිය මොකක් ද?
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු ගැන කතන්දර එමට තියෙනවා. නමුත් ඒවා විහිළු කතා ගානට ගැනෙන්නේ, ඇත්ත ලෝකයේ එහෙම නඩු තීන්දු ලබා දීම, යුක්තිය පසිඳලීම සඳහා වර්තමාන ශිෂ්ට ලෝකය අනුගමනය කරන පිළිවෙතට එකඟ නොවන නිසයි.නමුත් අවාසනාවකට තවමත් මේ කිං කැකිල්ලේ පන්නයේ නඩු තීන්දු, උත්තරීතරයි කියන අධිකරණයෙන් පවා නිකුත් වෙනවා. නමුත් මේ තීන්දු කොච්චර වැරදි වුණත් මේවාට කවුරුවත්…
