වැඩිය පෝර දාන්න එපා, තව ගනන් යනවා.
දැනට පවතින පොහොර තොග ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත නව පොහොර තොගවල මිල ඉහළ යා හැකි බැවින් ගොවීන් ඉතා කල්පනාකාරීව සහ අනවශ්‍ය ලෙස පොහොර භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි. පවතින පොහොර තොග නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළ මූලික පොහොර (TSP) මෙට්‍රික්…
