සුරසේන ස්වාධීන අධිකරණයට ගිනි තියයි. කෑළෑ උසාවියක් පිහිටුවයි

පසුගිය සිකුරාදා දින  (20 ) අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ගේ ප්‍රධානත්වයෙන් නව ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ රැස්වීම් ශාලාවක හවස 4 ට මහාධිකරණ විනිසුරුවන් කැඳවා සිදු කළ රහසිගත රැස්වීම සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රය කැළඹීමට පත්ව තිබේ. මෙම රැස්වීම් සඳහා මෙරට මහාධිකරණ විනිසුරුවන් 10 දෙනා වන මංජුල තිලකරත්න , ලාල් බණ්ඩාර , රශ්මි සින්ගපුල්ලි , ලංකා ජයරත්න ,රශාන්ත උඩුවෙල ,මොහොමඩ් මිහාල් ,නදී සුවදුරුගොඩ ,උදේෂ් රණතුංග ,බුද්ධික ශ්‍රී රාගල ,රවින්ද්‍ර…

Read More