අපේ ඇඟලුම් වෙළෙඳාම දැඩි අවදානමක

ඉන්දියානු රජය සහ යුරෝපා සංගමය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය අනතුරු අඟවති. ශ්‍රී ලංකාවෙන් වර්ෂයකට එක්සත් ජනපද ඩොලර් බිලියන පහක පමණ ඇඟලුම් විදෙස් රටවලට අපනයනය කෙරෙන බවද, ඉන් සියයට 30 ක් පමණ අපනයනය කෙරෙන්නේ යුරෝපා රටවලට බවද එම සංසදයේ විධායක…

Read More