හෙට කාලගුණය ගැන අනාවැකියක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර,  සබරගමුව සහ…

Read More

ලබන 03 වෙනිදා ශිරන්තිට FCIDයෙන් කැඳවීමක් – නාමල් CIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 03 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ලබන 03 වන දින පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම…

Read More

රට පුරා ලාදුරු.. සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් හමුවෙති..

එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයත්වත් නැති බවත් කොළඹ, කළුතර, ගම්පහ, මඩකලපුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, ගාල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ලාදුරු රෝගීන් වාර්තා වී ඇති බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර පැවසුවාය.  මෙරටින් හඳුනාගන්නා ලාදුරු රෝගීන්ගෙන් 60%ක් පමණ පිරිමින් බවත්, වයස අවුරුදු 25-50 අතර පසු වන ශ්‍රම බළකායට…

Read More

ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ. ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ…

Read More

නි. ලේකම් වැඩ තහනම් කර කතානායකට ඉදුරුවේ ආචාරියාට වූ දේ වෙලා..

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. දිනපතා නාඩගම් රඟපාමින් රටට විහිළු සපයන මාලිමා ආණ්ඩුවේ අළුත්ම ප්‍රහසනය තමයි කතානායක කෝලම.  කතානායකවරයා ඉතිහාසය අළුතින් ලියමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනමට ලක් කර තිබෙනවා.  ඒ වැඩ තහනම තුලින් කතානායකවරයා තමන්ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය…

Read More

ඉන්ධන මිල දැනෙන්නම අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වර්ග කිහිපයකමිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.  මෙම මිල සංශෝධනය 2026 ජනවාරි 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව නිවේදනය කරයි. මෙම සංශෝධනයට අනුව ප්‍රධාන ඉන්ධන වර්ග දෙකක මිල පහත දමා ඇති අතර අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදුව නොමැත.

Read More
electricity

විදුලි කප්පාදුවක්..

මාර්තු මාසය වන විට මෙරට තුළ විදුලි කප්පාදුවක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.  ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට ගෙන්වීම අඛණ්ඩව සිදු වුවහොත් මෙම තත්ත්වය වැළැක්විය නොහැකි වනු ඇති බවයි. මෑතකදී දිවයිනට ළඟා වූ ගල්අඟුරු නෞකා තුන අතුරින් පළමු නෞකාවේ අඩංගු වූ ගල්අඟුරු බාල මට්ටමක පවතින බව…

Read More